Warehouse For Rent In Kiribathgoda

For Sale By ADSking Advertising Company on 2020-08-19, Gampaha, Kiribathgoda

: LKR 720,000

* Price Negotiable

Quick Loan
Ad Reference : A9919081535104202001
Location : Gampaha , Kiribathgoda
Create Date: 2020-08-19
Category: Commercial Property
Type: Warehouse / Storage

Suggest this advertisement to a friend on

OVERVIEW

Warehouse For Rent In Sapugaskanda

සපුගස්කන්ද නගරයේ පිහිටි ගබඩාව කුලියට දීමට ඇත

සපුගස්කන්ද නගරයේ පිහිටි අළුත් ආහාර ශ්‍රේණියේ ගබඩා පහසුකම සහිත ව්‍යාපාරික ස්ථාන්ය කුලියට දීමට ඇත

බර පැටවුම් දෙකක්, ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ ඉඩ කඩ,

වෙනම කාර්යාල අවකාශය / කාර්ය මණ්ඩල සඳහ දිවා ආහාරය කාමරය,

සීසීටීවී, තෙකලා විදුලියෙන් යුත් මෙහි වර්ග අඩි 16,000 කි ප්‍රධාන මාර්ගයකට මුහුණලා පිහිටා ඇති අතර අඩි 40 ක කන්ටේනර් රථ ප්‍රවේශයක් සහිත මෙම ගබඩාව COC ඇතුළු සියලු අනුමත කිරීම් වලින් සමන්විතය

කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 2 කි ලින්ඩෙල් කාර්මික කලාපයට කි.මී.4 කි බියගම වෙළඳ කලාපයට කි.මී 5 කි පෝට්ගේට් එකට කි.මී 14 ක් දුරින් පිහිටා ඇත

මුළුමනින්ම ගංවතුර උවදුරු වලින් තොර පිහිටීමක පිහිටි ගබඩාවකි දිගු කාලීන බදු දීමට ඇත

ඉහළ වාණිජ ප්‍රදේශයකි සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

මිල ගණන් සාකච්චා කර ගත හැක

Brand New Food Grade Warehouse Facility for Rent at Sapugaskanda

16000 Sq.ft with two loading bays, ample parking,

Separate Office Space

Staff Lunch Room,

CCTV,

Three Phase

Current Facing a Main Road with 40 feet Container accessibility and all approvals including COC available

2 kms to Kaduwela Highway Entrance 4 kms to Lindel Industrial Zone 5 kms to Biyagama Zone 14 kms from Port Gate

Located in a totally flood free location Available on long term lease Highly commercial area All city amenities

Price  ( negotiable ) 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.