Three Story House For Sale In Negombo

For Sale By Sujith Real Estate Negombo on 2020-10-28, Gampaha, Negombo

: LKR 24,500,000

: LKR 225,760

Quick Loan
Ad Reference : A1728101640112202001
Location : Gampaha , Negombo
Features: Beds-7,Baths-4
Area: 5200 sqft
Land Size: 11 Perches
Create Date: 2020-10-28
Category: House
Type: Three Story

Suggest this advertisement to a friend on

OVERVIEW

NEGOMBO RIVER VIEW FACING HOUSE FOR SALE...

'කෙළින්ම ගඟට මායිම් වූ වටිනා ශක්තිමත් ගොඩනැගිල්ල සහිත ඉඩම විකිණීමට.....

% ඉතාමත් කලාතුරකින් ලැබෙන මග හැරිය නොහැකි වටිනා අවස්ථාවක්..

% % සත්‍ය වශයෙන්ම ඉහල ප්‍රමිතියේ අංග උපාංගයන්ගෙන් යුතුව පුළුල් මාවතක ඉදිකළ නිවසකි...

"සුජිත් රියල් එස්ටේට්" වෙතින් වටිනාම ආයෝජන අවස්ථාවක්.....

මීගමුව_ප්‍රදේශයේ... ...

පර්චර්ස් 11 ක ඉඩම සමග අළුතින්ම සෑදූ 85%ක් වැඩ අවසන් සුඛෝපභෝගි තුන්මහල් විශාල නිවස මෙම තියන මට්ටමින් විකිණීමට......

මෙම වටිනා දේපළ පදිංචියට හෝ ඕනැම ව්‍යාපාරයකට සුදුසු වන අතර_ සංචාරක හෝටල් වලට මැදිව පිහිටා ඇති නිසා සංචාරක ව්‍යාපාරයටද ඉතාමත් සුදුසු වේ...ප්‍රධාන පාරේ සිට විශාල වාහන ඇතුල් කිරීමේ හැකියාව සහිතයි.....

ගෙවන මුදලට වඩා වටිනා සාධාරණ මිලකට......ලක්ෂ 245 යි/=

# සුපිරි වෙළඳ සැල් සියලුම බැංකු වලට නුදුරින්..

# 2 Min to Colombo - Negombo Main Road (A3 Putlam Highway)

# 7 min To Negombo Town

# 5 min to Negombo Beach and HOTELS

# 15 min to Airport & High Way Entrance

# Hospitals, Super Markets, To Town In 5 Minutes Away

# විශාල කාමර 7- නාන කාමර 4

# Main Line Water & Electricity.

# Clear Deeds පදිංචියට ව්‍යාපාරයකට ආයෝජනය ට ඉතා සුදුසුයි....)

Natural disaster, free of environment, is. %" රට වටේ කොහේ ගියත්" ලංකාවේ කොහේ හිටියත්, කව්රුත් කැමති මීගමුවෙන්..%% [ Genuine Buyers Only.. ] Brokers do not need our company සියලුම නාගරික පහසුකම් සහිතව.

– ආරක්ශිත වටපිටාවක්, දන්ම අපට කථා කර සම්බන්ධ වන්න.....

---NEGOMBO RIVER VIEW FACING HOUSE FOR SALE.කෙළින්ම ගඟට මායිම්

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.