Shop For Rent In Kiribathgoda

For Sale By ADSking Advertising Company on 2020-07-24, Gampaha, Kiribathgoda

: LKR 50,000

* Price Negotiable

Quick Loan
Ad Reference : A4724071012813202001
Location : Gampaha , Kiribathgoda
Create Date: 2020-07-24
Category: Commercial Property
Type: Shop

Suggest this advertisement to a friend on

OVERVIEW

Shop for Rent in Kiribathgoda 

කිරිබත්ගොඩ පොලිසිය ඉදිරිපිට පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක පහත මහල විශාල කඩ කාමරයක් කුලියට දීමට ඇත 

වර්ග අඩි - 600 

නාන කාමර - 2 

ජල හා විදුලි පහසුකම් වලින් යුක්තයි

පොලිසිය , පොළ , ප්‍රධාන බස් නැවතුම්පළට ආසන්නයේ පිහිටා ඇත

වාහන නැවැත්වීමේ ඉඩ කඩ

ගොඩනැගිල්ල පිටුපස වර්ග අඩි 200 පමණ ගබඩාවකට , කුස්සියකට සුදුසු වෙනම ඉදිකල කොටසක් ද ඇත 

කොළඹ විනාඩි 10 කින් ළඟ විය හැකිය 

ප්‍රදර්ශනාගාරයකට , අවන්හලකට හෝ ඕනෑම ව්‍යාපාරයකට සුදුසු වේ 

මාස 6 ක අත්තිකාරම් මුදක් අවශ්‍යයි 

ඉහළ වාණිජමය ප්‍රදේශයකි 

සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

** කඩ කාමර 2 ක් වශයෙන් ද භාවිතා කල හැක 

** මාසික කුලිය : 50,000 කි. 

මිල ගණන් සාකච්චා කර ගත හැක

Large Shop for Rent on the Ground Floor of a Two Storey Building Opposite the Kiribathgoda Police Station

Size - 600 Sq.f 

Bathrooms - 2 

Water & Electricity Facilities

Located Close to Police Station , Fair & Bus Stand 

Vehicle Parking Space 

At the Back of the Building is 200 Sq.f Warehouse, With a Separate Built-in Section Suitable for a Kitchen

Can Be Reached in 10 Minutes to Colombo Suitable for Showroom , Restaurant or Any Business

6 Month Key Money Needed

Highly Commercial Area 

All City Amenities ** Can Also Be Used as 2 Shops

** Price : Per Month ( Negotiable ) 

Call Now 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.