Room For Rent In Kaduwela

For Sale By Sumith A Rathna on 2021-01-27, Colombo, Kaduwela

: LKR 9,500

Quick Loan
Ad Reference : W3927010932183202101
Location : Colombo , Kaduwela
Create Date: 2021-01-27
Category: Annexes And Rooms
Type: Annex

Suggest this advertisement to a friend on

OVERVIEW

කඩුවෙල, දහම්පාසල් මාවතේ නිදහස් පරිසරයක පිහිටා ඇති නිවසක යුවලකට සමාන්ය කාමර කුලියට දීමට ඇත.

වෙනම ඇතුල්වීම.

නාන කාමරය හා සින්ක් එකක්, ඇඳක්, මේසයක් සහිතයි.

නිදහස් හා නිස්කලංක ස්ථානයකි.

කඩුවෙල-අතුරුගිරිය බස් මාර්ගයට (697) මීටර් 150යි.

අවිස්සාවේල්ල ප්රධාන බස් මාර්ගයට (143/03/98) මීටර් 500කි.

එක් මසක අත්තිකාරම් මුදලක් හා කුලිය මාසයේ මුලදී ගෙවීම ප්රමානවත්ය.

ජල හා විදුලියට වෙනම ගෙවිය යුතු නැත.

යුවලකට හා තනි අයෙකුට තවත් කාමර ඇත.

කොළඹින් රැකියාවක් සොයන ගම්බද දුප්පත් අසරණ කාන්තාවකට, නිවසේ අයෙකු මෙන් සිටීමට නොමිලේ කාමරයක්ද ලබාදිය හැකිය.

Rooms for rent in a house on Dhamma School Mawatha, Kaduwela. Separate entry. Bathroom and sink with bed, table.

A free and quiet place.

150 meters to the Kaduwela-Athurugiriya bus route (697).

500 meters to Avissawella main bus route (143/03/98).

One month advance and rent at the beginning of the month will suffice.

Water and electricity do not have to be paid for separately.

There are more rooms for a couple and a single person.

A poor rural woman looking for a job in Colombo can also be given a free room to stay at home.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.