Luxury House For Sale In Embilipitiya

For Sale By Sriyani on 2020-10-22, Ratnapura, Embilipitiya

: LKR 13,000,000

* Price Negotiable

: LKR 119,791

Quick Loan
Ad Reference : A9922101641697202001
Location : Ratnapura , Embilipitiya
Features: Beds-5,Baths-2
Area: 1600 sqft
Land Size: 6.5 Perches
Create Date: 2020-10-22
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

අගනා නිවස හා ඉඩම විකිිණිිමට..ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි , ඇඹිලිපිටිය නගරයට 1km දුරින්,මිද්දෙණිය - ඇඹිලිපිටිය මහා මාර්ගයට ඉතාමත් ආසන්නයේ ඇති (50m) දුරින් අංග සම්පූර්ණ නවිින නිවස සහ පිරිසිදු ඔප්පු සහිත අගනා ඉඩම විකිිණිිමට ති⁣බෙිි..

සාලය,

කෑම කාමරය,

නිදන කාමර 4,

නාන කාමර 2,

කඩ කාමරයක්..

සාලය සහ කාමර ටයිල් කර සිවිලිම ගසා ඇත..

ඉඩම වටා තාප්පය ගසා ගේටිටුව සවිකර ඇත..

ජාතික පාසල ,පොලිසිය හා රාජ්‍ය ආයතන ,රාජ්‍ය බැංකු,මහජන පොළ ,ආර්ථික මධ්‍යස්ථානය ඉතාමත් සමිිපව ,සියලුම යටිතල පහසුකම් සහිත පදිංචියට ඉතාමත් සුදුසු සාමකාමී පරිසරයකි..

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.