Land For Sale In Kalutara

For Sale By Janitha Nisansala on 2020-11-23, Kalutara, Kalutara

: LKR 10,880,000

* Price Negotiable

: LKR 100,256

Quick Loan
Ad Reference : A2623111001721202001
Location : Kalutara , Kalutara
Land Size: 1 Acres
Create Date: 2020-11-23
Category: Land
Type: Agricultural

Suggest this advertisement to a friend on

OVERVIEW

කළුතර පන්විල ප්‍රදේශයේ අක්කරයක අගනා කුරුදු යටි වගාවක් සහිත පොල් ඉඩම විකිනීමට.

කළුතර නගරයට විනාඩි 10කින් ලගාවිය හැකි අතර දුර කිලෝමීටර් 5කි.

නල ජලය, තෙකලා විදුලිය, දුරකථන ඇතුළු සියලුම පහසුකම් වලින් සමන්විතය.

ඉහල නේවාසික වටිනාකමකින් යුක්තය.

ඉඩමටම නේවාසික ඉදිකිරීම් සදහා කළුතර ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ඇත.

කැබලි කිරීමකින් තොරව එකවර මුදල් අවශ්‍යතාවයකට ඉක්මනින් විකිණේ

ඕනෑම බැංකුවකින් ණය පහසුකම් ලබාගත හැකි නිදහස් නිරවුල් සින්නක්කර හිමිකම් සහිත ඉඩමකි.

පර්චසයක විකුණුම් මිල රුපියල් 68,000ක් වන අතර ප්‍රදේශයේ අවම මිල රුපියල් 150,000 සිට ඉහල අගයක් ගනී.

අමතන්න

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.