Land For Sale In Gampaha

For Sale By Rathnayaka on 2021-01-14, Gampaha, Udugampola

: LKR 1,350,000

* Price Negotiable

: LKR 12,440

Quick Loan
Ad Reference : W5614011727272202101
Location : Gampaha , Udugampola
Land Size: 12.5 Perches
Create Date: 2021-01-14
Category: Land
Type: Residential

Suggest this advertisement to a friend on

OVERVIEW

ගම්පහ , උඩුගම්පල . ගම්පහ - මරදගහමුල බස් මර්ගයට මිටර් 350 කි පර්චස් 12.5 බැගින් වු වටිනා බිම් කොටස්ක් ඉතාමත් සාධාරණ මිලකට වහාම ව්කිනිමට.

🌈️පිරිසිදු ඔප්පු

🌈️සහතික කරන ලද පිබුරුපත්

🌈️ප්‍රදෙශීය සභා අනුමත ඉඩම් සැලැස්ම

🌈️පිරිසිදු ජලය සහ යොජිත ජල නල වියපෘතිය අවසන් අදියරෙ ඇත

🌈️තෙකලා විදුලිය

🌈️SLT දුරකථන මර්ග පහසුකම්

🌈️යොජිත අධිවෙගි පිවිසුමට විනඩි 15 න් සුන්දර වටපිටාවකින් යුතු පිරිසිදු වාතාශ්‍රය සහිත නිදහස් පරිසරයක ජිවිතය ගත කිරිමට කැමති ඔබට ඉතා කලාතුරකින් හමුවන වටිනා බිම් කොටස් දෙකක්.ගම්පහ නගරයෙන්,

මෙම බිම් කොටසෙහි සාරවත් පොල් ගස්, විශාල ප්‍රමාණයෙ කොස් ගස්, විශාල ප්‍රමාණයෙ නැදුන් ගසක්ද අයත් වෙ.

මිල ගනන් පිලිබද සාකච්චා කර ගත හැකිය.

වැඩි විස්තර සදහා අමතන්න.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.