Land For Sale In Detagamuwa

For Sale By Priyankara Bandara on 2020-10-28, Monaragala, Kataragama

: LKR 1,800,000

: LKR 16,586

Quick Loan
Ad Reference : A2128101155506202001
Location : Monaragala , Kataragama
Land Size: 10 Perches
Create Date: 2020-10-28
Category: Land
Type: Residential

Suggest this advertisement to a friend on

OVERVIEW

කතරගම ගම්උදාව ප්‍රධාන මාර්ගයට මුහුනලා පිරිසිදු ඔප්පු සහිත වටිනා පර්චස් 10ක බිම් කොටසක් ඉක්මනින් විකිණීමට.

මේ මාර්ගය දෙපස මේ වන විටත් මහාපරිමාණ හොටෙල් විශාල පෙමානයක් පිහිටා ඇත.

කතරගම නගරයට 3km.

කතරගම කිරිවෙහෙරට 3km.

සෙල්ල කතරගමට 7km.

කතරගමින් හයි වේ එකට ඇතුල් වෙන ස්ථානයට 2km..

මේ මාර්ගයේ පර්චස් එකක මිල ඉතා ඉහල අගයක් ගන්නා අතර මුදල් හදිස්සියක් නිසා මෙම පර්චස් 10 පවතින මිලට වඩා අඩු මුදලකට විකුණනු ලැබේ.

පදිංචියට හෝ වයාපාරයකට වට්නා බිම් කොටසකි.

ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් මිල යම් වෙනසක් සිදු කර ගත හැක.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.