Land For Sale In Delgoda

For Sale By Kelum Dias on 2020-11-04, Gampaha, Delgoda

: LKR 3,625,000

* Price Negotiable

: LKR 33,403

Quick Loan
Ad Reference : A4604111116339202001
Location : Gampaha , Delgoda
Land Size: 29 Perches
Create Date: 2020-11-04
Category: Land
Type: Residential

Suggest this advertisement to a friend on

OVERVIEW

දෙල්ගොඩ පුටුපාගල හන්දියට නුදුරින් පර් : 29 ක ඉඩමක් උතුරට මනරම් වෙල්යායකට මුහුණලා කුඩා බැස්මක් සහිත මෙම ඉඩම වාස්තු විද්‍යාත්මකව ඉතා වටිනා ලැබීම් ලැබෙන ඉඩමකි.

නිසන්සල පරිසරය, දෙල්ගොඩ හන්දියට කි.මී. 6 පමණ

225 ප්‍රධාන බස් මාර්ග යට මිටර් 150

පොල්ගස් සහ කොස් ගස් සහිත යි

අඩි 20 සහ 12 පුළුල් මාර්ග

සින්නක්කර ඔප්පු බැංකු ණය ගත හැක

පර් 1 ක් 125000/= අඩු කරල විකුණනව

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.