Land For Sale In Athurugiriya

For Sale By ADSking Advertising Company on 2020-08-16, Colombo, Athurugiriya

: LKR 15,000,000

* Price Negotiable

: LKR 152,184

Quick Loan
Ad Reference : A7510081216721202001
Location : Colombo , Athurugiriya
Land Size: 25 Perches
Create Date: 2020-08-10
Category: Land
Type: Commercial

Suggest this advertisement to a friend on

OVERVIEW

Land for sale in Athurugiriya

** Residential Land Blocks For Immediate Sale

** අතුරුගිරිය පර්චස් 25 ක් වහා විකිණීමට අතුරුගිරියේ ඉද්දමල්වත්ත පාර , සදසුරිපුර එම්.ඩී.එච්. ජයවර්ධන පාරේ පිහිටා ඇත. (ශාන්තාලෝකගම පිට්ටනිය සහ අරියානා අසල)

පර්චස් 25 ක තැනිතලා ඉඩම පදිංචියට හෝ අයෝජනයට අඩි 20 තාර යෙදු පුළුල් මාර්ගය නල ජලය , විදුලි ඇතුලු සියලු නාගරික පහසුකම් වලින් සමන්විතයි

ඉතා වැදගත් පරිසරයක පිහිටා ඇත මාලබේ , කඩුවෙල නගර වෙත මාර්ග තදබද නැතිව පහසුවෙන් ලඟා විය හැක

SLIT , CINEC , HORIZON COLLEGE , NEVILLE FERNAND රෝහල් හා SPAR  සුපර් මාර්කට් වෙත ද ඉක්මනින් ලඟා විය හැක

මිල ගණන් ස්‍රීඝ්‍රයෙන් ඉහළ යන කඩිනමින් දියුණු වන ආරියානා රිසොට් අපාර්ට්මන්ට් ආසන්නයේ මෙම ඉඩම පිහිටා ඇත

ඉඩම කොටස්කර හෝ විකිණිය හැක

බැඟින් මුළු පර්චස් 25 ම 25 perches flat land for immediate sale .

Located at Iddhamalwatta road, Sadhasuripura M.D.H.Jayawardana Road , Athurugiriya. (near Shanthalokagama ground and Ariyana)

Ideal for residence or investment Can purchase as separate blocks. 20 feet wide tarred roads, pipe borne water, electricity. All amenities available.

2 km to Athurugiriya clock tower. 10 minutes drive to Malabe (Short cut Thunadahena , Kahanthota road )

Just after Millenium city. Also easy access to SLIT, CINEC, HORIZON COLLEGE, NEVILLE FERNAND Hospitals and SPAR Supermarkets Very respectable, quiet, good residential area.

This lane is just before the newly building Ariyana resort apartments .

 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.