House For Sale In Piliyandala

For Sale By Nadeesha M on 2020-07-20, Colombo, Piliyandala

: LKR 18,500,000

* Price Negotiable

: LKR 187,694

Quick Loan
Ad Reference : A3908070051916202001
Location : Colombo , Piliyandala
Features: Beds-4,Baths-3
Area: 1900 sqft
Land Size: 8 Perches
Create Date: 2020-07-08
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

පිළියන්දල නගරයට ඉතා නුදුරින්,

ඉතා නිස්කලංක වූ මනා වට පිටාවක පිහිටි ඉතා අනර්ඝ තත්ත්වයට නිම කරන ලද නවීන පන්නයේ අංගසම්පූර්ණ නව දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට තිබේ..

ං ඉඩම පර්චස් 8.0 කි.

ං වර්ග අඩි 1900 කි.

ං නිදන කාමර - 4 යි.

ං නාන කාමර - 3 යි.

ං  මුළුතැන්ගෙය.

ං පැන්ට්‍රිය

.ං   රෝලර් ගේට්ටු.

ං ගබඩා කාමරය.

© ෆිනිෂින් වහලය ෆුල් සීලින්.

ං තාප්ප සහිත මනා අාරක්ෂිත ඉඩමකි.

ං මුළු නිවසම ටයිල් කර තිබේ.

ං පිරිසිදු නිරවුල් ඔප්පු.

ං පිරිසිදු නල ජලය, විදුලිය.

ං ම්ල ගණන් සාකච්චා කරගත හැක.

ං පිළියන්දල නගරයට කිලෝමීටර් 2 යි.

ං ගැනුම් කරුවන් පමණක් අමතන්න.

New Tow Story House.

Balcony

Remote Gate.

Garden.

2 Vehicle Parking Space.

Large Living, Dining.

2 Km Piliyandala Town.


 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.