House For Sale In Homagama

For Sale By ADSking Advertising Company on 2020-06-29, Colombo, Homagama

: LKR 19,500,000

* Price Negotiable

: LKR 197,840

Quick Loan
Ad Reference : A7829061154658202001
Location : Colombo , Homagama
Features: Beds-4,Baths-3
Area: 3182 sqft
Land Size: 8.5 Perches
Create Date: 2020-06-29
Category: House
Type: Two Story

Suggest this advertisement to a friend on

OVERVIEW

House For Sale In Homagama

හෝමාගම නගරයේ පිහිටි නිවසක් විකිණීමට ඇත

දෙමහල් නිවසකි

පර්චස් - 8.5

වර්ග අඩි - 3182 sq.f

නිදන කාමර - 4

නාන කාමර - 3

විසිත්ත කාමර ප්‍රදේශය

කැම කාමරය

මුළුතැන්ගෙය සහිත පැන්ට්‍රිය

බැල්කනි 3 කි

උණු ජල පහසුකම්

වායු සමීකරණය කර ඇත

ඉලෙක්ට්‍රික් ගේට්ටුව

හෝමාගම පොලිසිය ඉදිරිපිට රවුම් පාරේ පිහිටි නිවසකි

වාහන 2 ක් නැවැත්විය හැකි ඉඩ කඩ

වට තාප්ප වලින් යුක්තය

නළ ජල හා විදුලි පහසුකම් වලින් යුක්තයි

ලඟම නගරය හෝමාගම කොට්ටාව අධිවේගී මාරගයට විනාඩි 10 කි

වාහන හුවමාරු සැලකේ

ඉහළ නේවාසික ප්‍රදේශයකි

සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

මිල : ලක්ෂ 195 කි.

මිල ගණන් සාකච්චා කර ගත හැක

Two Storied House

Perch - 8.5

Size - 3182 sq.f

Bedrooms - 4

Bathrooms - 3

Living area

Dining area

Kitchen with pantry

3 balconies

Hot water

Air conditioned

Roller door

Located at Ravum Road in front of Homagama Police station

Vehicle parking space for 2 vehicle

Surrounded by parapet walls

Well water & Electricity facilities

Nearest town is Homagama Kottawa Expressway is 10 minutes away

Vehicle exchange considered

Highly residential area

All city amenities 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.