Hotel For Sale In Sigiriya

For Sale By ADSking Advertising Company on 2020-05-29, Matale, Sigiriya

: LKR 32,500,000

: LKR 329,733

Quick Loan
Ad Reference : A9229052359366202001
Location : Matale , Sigiriya
Create Date: 2020-05-29
Category: Commercial Property
Type: Hotel

Suggest this advertisement to a friend on

OVERVIEW

Hotel for sale in Sigiriya

සීගිරිය ප්‍රධාන පාරට මුහුණලා පැරණි වලව්වක් ආකාරයෙන් අලුතින් ඉදිකරන ලද වායුසමිකරණය හා උණුවතුර (යාබද නාන කාමර ) සහිත අංග සම්පුර්ණ කාමර 5න් සමන්විත සංචාරක නිවාඩු නිකේතනය ( විලා ) ඉක්මනින් වීකිනිමට ඇත.

සැලැස්මට අනුව පර්චස් 105ක් ඇති ඉඩමකි.

අඹ , තේක්ක , කොහොඹ , දෙළුම් , මයිල හා සුදුහඳුන් රෝපනය කර ඇත.

ගොඩනැගිල්ලට පිටුපස කොටසෙහි කෝමාරිකා වගාව සඳහා සුදුසු වන අමතර ආදායමක් ඉපයිය හැකිය.

නල ජලය , තෙකලා විදුලිය ඇත.

නොසිදෙන පිරිසිදු ජල උල්පතක් සහිත ළිඳක් ඇත.

ගොඩනැගිල්ල ඇතුලු සියලු දේ අනුමත කර රක්ෂනය කර ඇත.

සීගිරියට කිලෝමිටර් 3.5ක් හා පිදුරංගලට කිලෝමිටර් 5ක් ඇත.

මනරම් පරිසරයකින් යුක්ත වේ.

බැංකු ණය පහසුකම් ලබාගත හැක.

ඉඩමෙහි පිටුපස මින්නේරිය රක්ෂිතයට මායිම්ව ඇත.

මිල ගණන් සාකච්චා කරගත හැක.

105 Perch Land 5 bed rooms Attach bathroom Hot water AC

Thekka , kohoba , mayla , Dhelum , sudhuhadhun cultivation

Land Water & Electricity Well Water Good Income Land

3.5 km to Sigiriya

5 km to Pidurangala

Easy Apply bank Loan clear deed 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.