Hotel For Sale In Nugawela

For Sale By K.W.N Wickramasinghe on 2020-11-09, Kandy, Nugawela

: LKR 190,000,000

* Price Negotiable

: LKR 1,750,790

Quick Loan
Ad Reference : A6215071906689202001
Location : Kandy , Nugawela
Create Date: 2020-07-15
Category: Commercial Property
Type: Hotel

Suggest this advertisement to a friend on

OVERVIEW

කුරුණෑගල-මහනුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මහල් 4කින් සමන්විත උත්සව ශාලාව මේස-පුටු, ඉයුම් පිහුම් කට්ටල, හැඳි, පිඟන්-කොප්ප, බුෆේ සෙට් සහ ජෙනරේට 2ක් සමඟින් විකිණීමට ඇත.

කටුගස්තොට නව පාලමට කි.මී 4.5 (විනාඩි 10යි). අංග සම්පුර්ණ කාමර දෙක බැඟින් වූ පළමු මහල සහ දෙවෙනි මහල උත්සව සඳහා වෙන්කොට ඇත.

තුන්වන මහලේ කොටසක් දෙවන මහලේ බාර් එක සහ ගාඩන් එක සඳහා යොදාගෙන ඇත එහි අංග සම්පුර්ණ කාමරයක්ද වේ.

කොටසක කුස්සිය, ගබඩා කාමර සහ වර්ක් ෂොප් ඇත

සතරවෙනි මහලේ නිවසකි උත්සවශාලාවක් සඳහා හෝ රූම් සඳහා භාවිත කළ හැක.

තුන්වන මහලේ සිට ගලා බසින අලංකාර ලෙස නිමැයු දිය ඇල්ලකින්ද සමන්විතය.

නිරවුල් ඔප්පුය. සියළු පහසුකම් සහිතයි.

Four-story reception hall faced to the Kandy-Kurunegala main road is sold including tables, chairs, cooking utensils, spoons, plates, cups, buffet sets, and 2 power generators. 4.5 km to Katugastota's new bridge.(10 minutes).

The first and the second floors which consist of two complete dressing rooms in each are separated for wedding ceremonies.

One part of the third floor has been used for the liquor bar and the garden and it has a complete dressing room too, the other part has been used to the kitchen, the storeroom, and the workshop.

The fourth floor is a household. Can be used to rent restrooms or wedding reception.

The halls consist of an elegant waterfall starting from the third floor to the ground floor too.

Clear deeds.

All the facilities.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.