Factory For Rent In Piliyandala

For Sale By ADSking Advertising Company on 2020-09-16, Colombo, Piliyandala

: LKR 165,000

* Price Negotiable

Quick Loan
Ad Reference : A1216091456536202001
Location : Colombo , Piliyandala
Create Date: 2020-09-16
Category: Commercial Property
Type: Factory / Workshop

Suggest this advertisement to a friend on

OVERVIEW

Factory Premises For Sale / Lease In Piliyandala පිලියන්දල නගරයේ පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයක් විකිණීමට / බදු දීමටඇත

වෙනම ගබඩා සහිත පර්චස් 50 ක ඉඩමක වර්ග අඩි 5000 ක ගොඩනැගිල්ලකි හරිත පරිසරයකින් යුත් අතර බොල්ගොඩ වැවට මීටර් 150 කි ඇම්පියර් 60 බල සැපයුම සහිත තෙකලා විදුලිය , නළ ජල සහ ළිං ජල පහසුකම් වලින් යුක්තයි

පිලියන්දල නගරයට කි.මී. 2 කි

කොළඹ නගරයට විනාඩි 45 කි

පොදු ප්‍රවාහන සේවයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අසල්වැසි ශ්‍රම දායකත්වය දැනට ජාත්‍යන්තර වෙළඳපොල සඳහා සම් භාණ්ඩ නිෂ්පාදන ආයතනයකට බදු දී ඇත ( සැප්තැම්බර් මස අග අවසන් වේ )

සම් / සපත්තු / ලී / රසායනික හෝ වෙනත් ඕනෑම කර්මාන්තයකට සුදුසු ය

 මිල ගණන් සාකච්චා කර ගත හැක

.මිල ගණන් සාකච්චා කර ගත හැක

5000 sq.f building on 50 perch land with separate stores Green environment with 150 m to Bolgoda lake 3 phase 60 ampere power supply , Pipe – Borne & Well water

2 km from Piliyandala town

45 minutes to Colombo at peak traffic Ample supply of labour from neighborhood with easy access to public transport Currently on lease to Leather goods manufacturer for international markets ( Ending in September )

Suitable for Leather / Shoe / Wooden / Chemical or any other industry ( negotiable )

( negotiable ) Call now 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.