Commercial Property For Sale In Kandana

For Sale By Naveen Gunasinghe on 2020-10-19, Gampaha, Kandana

: LKR 12,750,000

* Price Negotiable

: LKR 117,487

Quick Loan
Ad Reference : A7619101440815202001
Location : Gampaha , Kandana
Create Date: 2020-10-19
Category: Commercial Property
Type: Warehouse / Storage

Suggest this advertisement to a friend on

OVERVIEW

කඳාන නගරයේ අගනා ආයෝජනයක්

කොළඹ-මීගමු මහා මාර්ගයේ සිට මීටර් 100, නාගොඩ, කඳාන ශාන්ත ජුවන් මාවත (වටුනැහැර පාර)ට අඩි 55ක මුහුණත ද,

අඩ් 15 පළල කොන්ක්‍රීට් අතුරු ප්‍රවේශ මාර්ගයට අඩි 60 මුහුණත ද ඇති පර්චස් 15ක වානිජ වටිනාකමක් සහිත

තෙකලා විදුලිය හා නළ ජල පහසුකමැති වට තාප්ප සහිත වටිනා ඉඩම.

කඳාන නගරයට මීටර් 300.

කඳාන-කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ පරණ ඩී.ආර්.ඕ. පාරෙන් ද, රාගම-පේරලන්ද පාරෙන් ද, ආනියාකන්ද පාර ඔස්සේ ද ජුවන් මාවතට පිවිසිය හැකියි.

1. බිම් මහලේ පාර්කින් සහිත එපාර්ට්මන්ට් එකකට,

2. ගබඩාවකට,

3. වාහන අංගනයකට,

4. බඩු ප්‍රවාහන අතරමැදි අංගනයකට

5. සුළු හෝ මධ්‍ය පරිමාණ වැඩපොලක්/කර්මාන්තයක් වැනි වාණිජ අරමුණු සඳහා කදිමයි.

SUPER INVESTMENT IN KANDANA TOWN

A unique 15P commercial land just 100m off Watunahara Road (Juan Mawatha). on Negombo-Colombo main road.

Road frontage to Warunahara Road 55ft.

Road frontage to (15ft-wide concreted) by-road 60ft. Surrounded by 6ft perimeter wall.

Pipe borne water and 3-phase electricity.

Ideal for: 1. Apartment with ground floor car parking

2. Storage/warehouse

3. Cargo/Vehicle Transit Point

4. Vehicle yard, Vehicle Park

5. Small or medium-scale workshop/industry etc

Access to Watunahara

The road is also available - off Negombo-Colombo main road through

Old DRO road in Kandana - from Ragama-Peralanda road, as well as - off Aniyakanda road in Kandana

Contact owner

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.