Commercial Property For Sale In Anuradhapura

For Sale By Chandima Deshapriya on 2020-11-03, Anuradhapura, Anuradhapura

: LKR 5,500,000

: LKR 50,681

Quick Loan
Ad Reference : A8903111026733202001
Location : Anuradhapura , Anuradhapura
Create Date: 2020-11-03
Category: Commercial Property
Type: Building

Suggest this advertisement to a friend on

OVERVIEW

සංචාරක නිකේතනයකට සුදුසුවන පරිදි, සැලසුම් කොට පර්. 40ක භූමි භාගයක අඩක් ඉදිකර ඇති මෙම නිවස දැනට පහළ මාලය කාමර දෙකකින්, විශාල සාලයකින් කෑම කාමරයකින් මුලුතැන් ගෙයකින් හා නාන කාමරයකින් සමන්විත වේ.

ඉහළ මාලය කාමරයකින් හා විශාල වැරන්ඩාවකින් සමන්විත වේ.

ගෙ මිදුල ඉන්ටලොක් අතුරා ඇත.

කුඹුරු යායවල්, වැව් හා පුරාවිද්‍යාත්මක ස්ථාන සහිත නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම නිවස, පදිංචියට මෙන්ම සංචාරක නිකේතනයකට හෝ භාවනා මධ්‍යස්ථානයකට වඩාත් උචිත වේ.

මෙම නිවසේ සිට අනුරාධපුර පූජා නගරයට ඇති මුළු දුර කිමි 9කි.

අයිතිකරු අනුරාධපුර නගරයේ ව්‍යාපාරයකට යොමු වීමට අදහස් කරන හෙයින් ලක්ෂ 75ක් පමණ වටින මෙම ඉඩම හා නිවස ලක්ෂ 55කට ඉතා ඉක්මනින් විකිණිමට අදහස් කර ඇත.

අනාගතයේ අනුරාධපුර ඉඩම් මිල ඉහළ යෑමේ ප්‍රවනතාව මත අද මෙම මිල ඉතාම සාධාරණ එකකි.

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.