Building And Land For Sale In Avissawella

For Sale By Kumarasinghe on 2020-08-12, Colombo, Avissawella

: LKR 25,000,000

* Price Negotiable

: LKR 253,641

Quick Loan
Ad Reference : A6212081403037202001
Location : Colombo , Avissawella
Create Date: 2020-08-12
Category: Commercial Property
Type: Building

Suggest this advertisement to a friend on

OVERVIEW

කොළඹ - රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගය කෑගල්ල - මහනුවර සහ කොළඹ - හැටන්‌ ප්‍රධාන මාර්ග යාකෙරෙන ප්‍රධාන සංධිස්ථානයක්‌ වූ අවිස්සාවේල්ල නගරය කර්මන්ත පුරය හා පලාත්බද මහාධිකරණය පිහිටි සීඝ්‍රයෙන්‌ දියුණු වන ප්‍රධාන වාණිජ්‍ය නගරයක්‌ වූ අවිස්සාවේල්ලෙ නගර සීමාවේ අතිශයින්‌ ජනාකීර්ණ මංසන්ධියක ප්‍රධාන පාරට මුහුණලා ඇති වර්ග අඩි 2000ක පමණ ව්‍යාපාරික ස්ථානය සහිත ව්‍යාපාරික ඉඩම වහාම විකිණේ..

පවතින තත්වයෙන්‌ මාසයකට ලක්ෂයත්‌ ලක්ෂ එකහමාරත්‌ අතර ආදායමක්‌ සහතික කෙරේ

නිරවුල්‌ සින්නක්කර අයිතිය, පිරිසිදු ඔප්පු සහිත වාණිජ්‍ය දේපල මහා පරිමාණ තොග සිල්ලර ව්‍යාපාර, හාඩ්වෙයාර්‌, හෝටල්‌ ,බේකරි, ගබඩා, කාඨාල ආදී ඕනෑම ව්‍යපාරික කටයුත්තක්‌ සඳහා සුදුසුයි...

සංවර්ධනයකර හෝ නොකර කුලියට බද්දට දීමට වටිනා ආයෝජන අවස්ථාවක්‌. ඉතා ඉක්මනින්‌ විකිණේ ගැනුම්‌ කරුවන්‌ පමණක්‌ විමසන්න..

බ්‍රෝකර්වරු අනවශ්‍යයි

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.