Apartment For Rent In Kotte

For Sale By ADSking Advertising Company on 2020-08-24, Colombo, Kotte

: LKR 120,000

* Price Negotiable

Quick Loan
Ad Reference : A7524080945268202001
Location : Colombo , Kotte
Features: Beds-3,Baths-2
Area: 1162 sqft
Create Date: 2020-08-24
Category: Apartment
Type: Luxury

Suggest this advertisement to a friend on

OVERVIEW

Apartment For Rent In Kotte

කෝට්ටේ නගරයේ පිහිටි මහල් නිවාසයක් කුලියට දීමට ඇත

නිදන කාමර 3 කින් යුත් අලංකාර මහල් නිවාසයකි

වර්ග අඩි – 1162

නිදන කාමර – 3

නාන කාමර – 2

විසිත්ත කාමර ප්‍රදේශය කෑම කාමරය මුළුතැන්ගෙය

ඇතුල් කෝට්ටේ කුෂ්මි ෆුඩ්ස් ඉදිරිපිට පිහිටා ඇත රාජගිරිය සහ බත්තරමුල්ල නරගවලට ආසන්නයේ පිහිටා ඇත

ග්‍රීන් කැබින්, අංගම්පිටිය ක්‍රීඩා පිටිය, පුරාවිද්‍යා කෞතුකාගාරය, ෆාමසි වෙත ඇවිදීමේ දුරකි දියත උයාන (වෝටර්ස් එජ්) සහ කෝට්ටේ වෙට්ලන්ඩ් උද්‍යානයට මිනිත්තු 3 යි

සබ්වේ, ඩොමිනෝස් සහ බර්ගර් කිං වෙත මිනිත්තු 2 කි චීන සහ ඉන්දියානු අවන්හල් අසල පිහිටි මහල් නිවාසයකි ආකර්ශණීය රූෆ් ටොප් දර්ශන සහිත තටාකය, ව්‍යායාම ශාලාව සහ උත්සව ප්‍රදේශය කුඩා වාහන 2 ක් හෝ විශාල වාහන 1 ක් සඳහා වාහන නැවැත්වීමේ ඉඩ කඩ විදේශිකයන්ට ද සුදුසු ය ඉහළ නේවාසික ප්‍රදේශයකි සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

මිල ගණන් සාකච්චා කර ගත හැක

Beautiful 3 Bedroom apartment to rent

Size – 1162 sq.f

Bedrooms – 3

Bathrooms – 2

Living area

Dining area

Kitchen

Located almost opposite Kushmi Foods in Etul Kotte Close to Rajagiriya and Battaramulla

Walking distance to Green Cabin, Angampitiya Play Ground, Archeological Museum, Pharmacy 3 minutes to Diyatha Uyana

(Waters Edge) and Kotte Wetland Park 2 minutes to Subway, Dominos & Burgher King Chinese and Indian Restaurants nearby Pool, Gym and function area on Rooftop with breathtaking rooftop view

Parking for 2 small vehicles or 1 big vehicle Also Suitable for Foreigners Ready to move in Highly Residential area All city amenities

Price ( negotiable ) 

Do not make any payments to advertiser before inspecting the property.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.

දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.