For Sale By Daminda Bandara on 2024-10-05, Colombo, Colombo 10
: Rs 24,000,000
* Price Negotiable
Home Loans PROMOTE ADAd Reference : | W6727081058518202401 |
Location : | Colombo , Colombo 10 |
Features: | Beds-3,Baths-2 |
Area: | 818 sqft |
Land Size: | 3 Perches | Create Date: | 2024-08-27 |
Category: | House |
Type: | Two Story |
House For Sale In Colombo 10
කොළඹ 10 මරදාන ආනන්ද සහ නාලන්ද විදුහල් දෙක අතර වැදගත් පදිංචි ප්‍රදේශයක ඉදිකිරීම් වැඩ සම්පූර්ණ නොකල දෙමහල් නිවස ඉක්මනින් විකිනීමට,
මෙම නිවසේ යම් වෙනස් කිරීම් ටිකක් කරගැනිමට ඇත, යට තට්ටුවෙ ඉදිරි කොටස වාහන ගාල්කිරීමට හැකි වන පරිදි වෙනස් කරගත හැකිවෙ, එහි කාර් රථ දෙකක් ගාල් කිරීමට ඉඩ ඇත,
මෙම නිවස තට්ටු තුනකට සරිලන පරිදි අත්තිවාරම් දමා ඇත, පළමු තට්ටුවට වර්ග අඩි 800 ස්‌ලැබ් එක ඇත, දෙවන තට්ටුවේද වර්ග අඩි 350 ට ස්ලැබ් එක දමා ඇත,
මෙහි භූමි ප්‍රමාණය පර්චස් තුනකි ( 3. 003)
මෙම ප්‍රදේශයේ පර්චස් එකක මිල ලක්ෂ 100 ක් පමණ වේ,
මෙම දේපළහි ගොඩනැගිල්ලට මිලක් නොකර භුමියට පමණක් මිල කර මෙම ප්‍රදේශයේ පර්චසයක පවතින මිලටත් වඩා 20% ක් පමණ මිල අඩුවෙන් (පර්චස් එකකට ලක්ෂ 80) ඉක්මනින් විකුනමි,
පරන නිවාස මිලදී ගෙන අලුත් වැඩියා කර විකුනන අයෙකුට සම්පූර්ණ ආයෝජන මුදලින් 38% 40% පමණ ලාබයක් අනිවාරයෙන්ම ලබාගත හැකි ආයෝජනයකි,
නිවාස කුලියට හෝ බද්දට දෙන අයෙකුටද වටිනා ආයෝජනයක්ය, මෙම නිවසෙහි තට්ටු තුනම සම්පූර්ණ කර ලිපිනයන් තුනක් ලබාගෙත කුලියට දී මසකට රු160000 ත් රු180000 අතර ආදායමක් උපයාගත හැකියවේ
මෙම නිවස කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් දෙක අතර පිහිටා ඇති නිසා ඉදිකිරීම් වැඩ සම්පූර්ණ කල නිවාස මිලදී ගැනීමට එන අය සහ කුලීයට හෝ බද්දට නිවාස සොයන අයද බොහෝදෙනෙක් මෙම ප්‍රදේශයෙන් නිවාස සොයනු ඇත,
මෙම නිවස පිහිටා ඇති ප්‍රදේශයට විදුලි බලය උත්පාදනය අඩු කාලවදී රටේ විදුලිය විසන්දි කරන අවස්වතාලදීද විදුලිය විසන්දිවීමට හසු නොවේ, (කොළඹ ජාතික රෝහට විදුලිය සපයන්නේ මෙම නිවාස හරහා යන විදුලි රැහැනින්)
දේපලෙහි විකිනුම් මිල, රු මිලියන 24 යි, (ලක්ෂ 240),
විදේශ ගතවීමක් නිසා ඉක්මනින් විකිනීමට,
නගරසභාවේ අනුමත සැලසුම් සහ පිරිසුදු ඕප්පු,
0768819658
0740556107
Do not make any payments to advertiser before inspecting the property.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
දේපල පරීක්ෂා කිරීමට පෙර දැන්වීම්කරුට කිසිදු ගෙවීමක් කිරීමෙන් වලකින්න.
දැන්වීම්කරු සහ ඔබ අතර ඇති කර ගත් කිසිදු ගනුදෙනුවකට හෝ ගිවිසුමකට patpat.lk වගකීමක් නොදරයි.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
விளம்பரதாரருக்கும் உங்களுக்கும் இடையில் எட்டப்பட்ட எந்தவொரு பரிவர்த்தனை அல்லது ஒப்பந்தத்திற்கும்patpat.lk பொறுப்பேற்காது.